Monday, September 26, 2016

Giving aid for poor and talented students - දිළිඳු දක්‍ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම.

 දිළිඳු දක්‍ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම.

2010.07.02 දින සිට ආරම්භ වු ශිෂ්‍යධාර පදනම වාර්ෂිකව දක්‍ෂ දරුවන් තෝරාගෙන ඔවුනට උපකරණ කට්ටලයක් ලබා දිම සිදුකර ඇත. 2013 වසර සහා සිසුන් 650 ක් තෝරාගෙන ඇත. 2016 වසරේදී ශිෂ්‍යාධාර 2500ක් ලබාදීමට හැකිවී ඇත. මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් 10 ක් පමණ පදනමේ මූල්‍ය ආධාර ලබා තම අධ්‍යාපන කටයුතු නිම කර ඇත.









No comments:

Post a Comment