Monday, September 26, 2016

Release of cattle slaughtering - මරණයට නියම වු ගවයන් නිදහස්කිරීම.

මරණයට නියම වු ගවයන් නිදහස්කිරීම.

පදනමේ නිර්මාතෘ පූජ්‍ය එරියාවේ රතන තිස්ස හිමියන්ගේ විශේෂ ඉල්ලීමක් මත බෞද්ධ පින්වතුන්ගේ සහභාගීත්වයෙන් මරණයට නියම වු ගවයන් 15 කට අධික සංඛ්‍යාවක් මේ වන විට නිදහස් කර ආරක්ෂාකරගැනීමට දායකයින් වෙත භාර දී ඇත.







No comments:

Post a Comment