Monday, September 26, 2016

Providing medical assistance to patients - රෝගීන්ට වෛද්‍ය ආධාර ලබාදීම.

රෝගීන්ට වෛද්‍ය ආධාර ලබාදීම.

විවිධ රෝගාබාධයන්ට ලක් වු රෝගීන් වෛද්‍ය සේවා ලබාගැනීම පිණිස තිබු දුෂ්කරතාවයන්ට පිලියමක් ලෙස ඔවුන්ට මුදලින් හා උපකරණවලින් ආධාර කිරීම මේ වන විටත් පවත්වාගෙන යනු ලබයි. වකුගඩු ආබාධිත රෝගියෙකුට වෛද්‍ය ආධාර සහා රු. ලක්‍ෂයක් 2013.03.05 වන දින පදනමෙන් ලබා දී ඇත. ආබාධිත අයවළුන්හට රෝද පුටු පරිත්‍යාග කිරීම ද පදනමෙන් සිදුකරනු ලබයි.


No comments:

Post a Comment